ආයුබෝවන් යාලුවනේ... ඔන්න අලුතින් වෙඩක් පටන් ගත්ත ලංකාවෙ ඉන්න අපේ කොල්ලො කෙල්ලන්ට පරිගනක භාෂා දැනුම තේරෙන සිංහලෙන් දෙන්න. ඉතින් හැමෝම අදරයෙන් පිලිගන්නව SL Code Floor අපේ Bloge එකට...
මම මෙ bloge එකෙන් ඔයාලට කියල දෙන්න බලාපොරොත්තුවෙනවා,
1.JAVA
2.C
3.HTML
4.CSS
5.JAVASCRIPT
6.PHP
වගේමතවත් ගොඩාක් දේවල්. ඉතින් ඔයාලට පුලුවන් පරිගනක සම්බන්ධව ඔයලගෙ තියෙන ගැටලු මට කියන්න.මට පුලුවන් වෙන විදියට ඒ දේවල් වලට අදාළ වෙන විදියට tutorials හදල මම post කරන්නං.